Lake Town හා Dale නගර බිහිවීම..[The emergence of Lake Town and Dale.]
මධ්‍යම පෘථිවියේ පෙර සිටම ජීවත් වූ මිනිසුන් විසින් රාජධානියක් ගොඩනගනවා ඒ තමයි Rhovanion රාජධානිය.යටින් මැප් එකක් දාන්නම්.Wilderland කියන්නෙත් මේකටම තමා.. එහි ජීවත් වූ මිනිස්සුන්ව අපි හැඳින්වුවා north Mens (උතුරුවාසී මිනිසුන්) මිනිසුන් මධ්‍යම පෘථිවියට පහළ වූ ගමන් ඔවුන්ගෙන් කොටසක් මෝගෝත්ගේ අන්ධකාරයට යටත් උනානේ අන්න ඔවුන්ගෙන් කොටසක් තමයි මේ Easterlings ලා කියන්නේ.මෙන්න මේ Easterlings ලා දිගින් දිගටම මේ Rohvanion වලට හා Gondor පහර දෙනවා Easterlings ලා දිගින් දිගටම මේ Rohvanion රාජධානියට පහර දෙන්න පටන් ගත්තා Gondor දේශයේ උපකාර ලැබුණා Rohvanion වලට මේ Easterlings ලාව පරාද කරන්න.මේ සෑම අවස්ථාවකම Easterlings ලා පරාද කරන්න හැකියාව ලැබෙනවා මේ Rohvanion හා Gondor දේශයට.තුන්වෙනි යුගයේදී මධ්‍යම පෘථිවියට මහා වසංගතයක් ඇති වෙනවා මේ වසංගතයත් එක්ක Rohvanion රාජ්‍ය දුර්වල වෙනවා මෙන්න මේ අවස්ථාවේදී Easterlings ලා Rohvanion රාජ්‍ය ආක්‍රමණය කරනවා මේ ආක්‍රමණයත් එක්ක Rohvanion රාජ්‍ය බිඳ වැටෙනවා නමුත් Gondor වල සහය ඇතුව Easterlings ලාව පලවා හැරීමට හැකිවෙනවා නමුත් ඒ වෙනකොටත් Rohvanion රාජ්‍ය සම්පූර්...


.jpeg)


