Rohan අසරුවන්ගේ රාජධානිය.[Kingdom Of Rohan]

 

Kingdom Of Rohan
මධ්‍යම පෘතුවියේ ෆැන්ගෝන් වනාන්තරයේ සිට ධවල කඳු පන්තිය දක්වා අයිසන් හා ඒන්ත්‍රෝශ් නදිය ආශ්‍රිත භූමි ප්‍රදේශය පුරා මේ රෝහාන් රාජධානිය පිහිටලා තියෙනවා.

රෝහාන් රාජධානිය ප්‍රධාන කලාප කීපයක් තියෙනවා (Video එකෙන් බලන්නත් පුලුවන් ඔයාලා LOTR Film එකෙන් දැකලත් ඇති.)

  1. EastEment
  2. WestEment
  3. EastFold
  4. TheWold

රෝහාන් වල නගර නම් (Photo ඔනනම් Google Search පාරක් දාන්න....)

  1. Edoras
  2. Aldburg
  3. Dunharrow
  4. Grimslade
  5. Hornburg
  6. Upbourn

  • Edoras - Rohan වල අගනුවර සහ එකම සැබෑ නගරය.
  • Aldburg - පැරණිතම නගරවලින් එකක් වන අතර වරක් රජුගේ නිවහන හා Rohan වල පළමු අගනුවර ද විය.
  • Hornburg - Helm's Deep මිටියාවත මත ඉදිකරන ලද විශාල බලකොටුවකි.
  • Dunharrow - Rohirrim හි සැඟවුණු රැකවරණයකි

Middle Earth වල සිතියමකුත් දාන්නම් දනැති අය අදහසක් ගන්න.තවත් මොනා හරි ඔනනනම් Google Search පාරක් දාන්න.දන්නැති ඒව අහන්න දන්න විදියට කියල දෙන්නම්.මේ Post එක ගැන ඔයාගෙ අදසත් කියන්න කැමතිනම් Like කරන්න.වැරදි තියෙනවනම් කියන්න මටත් හදා ගන්න මොකද මෙර් Tolkin පුරාවෘත්තය කියන්නෙ තේරුම් අරන් ඉවර කරන්න පුලුවන් එකක් නෙමෙයි.💖💖💖

Rohan Map



Comments