Rohan & Gondor රාජධානියේ මිත්‍රත්වයේ දිව්රුම[Oath of Cirion and Eorl]

 

Oath of Cirion and Eorl

Rohan හී පළමු රජු වූ Eorl විසින් Gondor සමග දැඩි මිත්‍රත්වයකට පැමිණෙනවා ඒ අනුව Eorl  දිවුරුමක් ලබා දෙනවා ඒ දිව්රුම තමයි.

නැගෙනහිර අන්ධකාරයට හිස නොනමන සියලු ජනයා සවන් දෙන්න.. මුන්ඩ්බර්ග් හී අදිපති තුමා අප වෙත ත්‍යාගයක් ලෙස ලබා දුන් කලෙනාදාන්  දේශයේ අප වාසය කිරීමට පැමිණෙන්නෙමු.මම මාගෙ නාමයෙන් සහ උතුරේ ජීවත් වුණු මගේ එයොතියඩ් වරුන් වෙනුවෙන් දිවුරුම් දෙමි.අප හා බටහිර ශ්‍රේෂ්ඨ ජනයා අතර සදාකාලික මිත්‍රත්වයක් පවතී ඔවුන්ගේ සතුරන් අපගේ සතුරන්ද වනු ඇත. ඔවුන්ගේ අවශ්‍යතාවය අපගේ අවශ්‍යතාවයද වනු ඇත.ඔවුන්ට කුමන නපුරක් හෝ තර්ජනයක් හෝ පහරදීමක් පැමිණියත් අපි ඔවුන්ට අපගේ උපරිම ශක්තියෙන් උදව් කරන්නෙමු.මෙම දිව්රුම මගෙන් පසු මේ නව දේශය උරුමක්කරුවන් සියල්ලට ද පවරනවා.මෙම වචන කඩ නොකරන්න.නැතිනම් ඔවුන් අන්ධකාරයට යටත් වී ශාපයට හසුවී යනු ඇත.

Comments