Rohan ජාතිය "Eorlingas" කියලා හදුන්වන්නෙ ඇයි...[Why is Rohan called "Eorlingas"?]

 

Why is Rohan called "Eorlingas"?

Eorl Eotheod ලාගේ ප්‍රධානියා බවට පත්වෙනවා. මොහුගේ කාලයේදී Gondor වලට Easterlings ලා පහර දෙනවා. එකල Gondor පාලනය කළේ Cirion කියන භාරකාරයා. මේ මොහොතේ උපකාර බලාපොරොත්තුවේන් Borondir නම් සොල්දාදුවා අතේ කැදවීමක් Eorl ට Cirion එවනවා මේ මොහොතේ Eorl තේරුම් ගන්නවා Gondor රාජ්‍ය බිඳවැටුනොත් එය බටහිර රාජධානි සියල්ලටම තර්ජනයක් බව Eorl මේ කැදවීමක් පිලිගෙන Gondor වලට සහයට තම සේනාව රැගෙන පැමිණෙනවා. Celebrent වලදී Eorl මේ යුද්ධයට එකතු වෙනවා. Eotheod වරුන්ගේ සහයෙන් සම්පූර්ණයෙන්ම Easterlings ලාව පරාජය කොට පලවා හැරීමට Gondor රාජ්‍යයට හැකි වෙනවා. මේ නිසා Gondor වල භාරකාරයා වුනු Cirion විසින් Gondor වලට  අයිති භූමියක් වුණු Calenardhon භූමිය මේ Eorl ඇතුළු Eotheod වැරුන්ට ලබා දෙනවා.ඒ අනුව Framsburg වල සිට Eotheod වැරු මේ භූමියට පැමිණෙනවා.ඒ අනුව Eorl Gondor සමග දැඩි මිත්‍රත්වයකට පැමිණෙනවා ඒ අනුව Eorl  දිවුරුමක් ලබා දෙනවා.දිව්රුම ගැන පෝස්ට් එකක් දාලා තියෙනවා බලන්න. 

එතැන් පටන් Calenardhon භූමියේ Eotheod වැරු නව රාජධානියක් බිහි කරනවා මේ රාජධානිය තමයි රෝහාන්.Rohan රාජධානිය මිනිසුන් අපි Rohirrim කියලා හඳුන්වනවා.Eorl තමා Rohan පළවෙනි නායකයා මේ නිසා රෝහාන්වල ජනතාව ඔවුන් විසින්මම Eorlingas කියලා හඳුන්වා ගන්නවා.


Comments